Monday, August 3, 2015

වාස්තු ශාස්ත්‍රය හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය | introduction of Vasthu

  




















වර්ෂ 4000 ක් පමණ පැරණි ඉතිහාසයක් ඇති මෙම ශිල්පය මනාව හැසිරවීමෙන් ඉහල පල ප්‍රයෝජන ගන්නා ප්‍රමාණය ඉතාම සීමා සහිතය. මෙම ශිල්පිය ක්‍රමය ඉන්දියාවේ උපත ලද යෝග ආයුරුවේද , වාස්තු හා ජෝතිෂ්‍ය අතාරින එකකි ඉන් වාස්තු හා ජෝතිෂ්‍ය වේදයට ඇත්තේ එකිනෙක බැදුණු සම්බන්දකම්කි.

මින් අදහස් කරන්නේ ගේ නිවාස යන්නයි.මෙය එක්තරා කලාවකි.

නිවාස පිහිටුවා ගැනීමේදී දිශාවන් තෝරා බේරා තම අවශ්‍යතාවයන් දිශානුගත කිරීම කල යුතු වේ.අපට සිතු සේ දිශාවන් තෝරා ගැනීම නොකළ යුතුය.එවැනි නුසුදුසු තෝරාගැනීම් නිසා දෛයිනික ජීවිතයට ගැටළු හා ප්‍රශ්ණ මතුවේ,
    එනම්
               ආර්ථික හිගකම්  ,සෙඛය ප්‍රශ්ණ ,අබුදරුවන්ගේ ප්‍රශ්ණ, විවාහයට බාධා, ප්‍රසිද්ධිය නැතිවීම
                                                                                                                                                                  ආදී වූ දොම්නස් කන්දරාවකට මුහුනදීමට සිදුවන බව පෙනේ.බොහෝ විට මෙම උපද්ර්වයන්ට මුහුණ දී ඇත.වාස්තු කොටස් කීපයකට බෙදා වෙන් කෙරේ
01 . Domestic Vaasthu |  නිවාස සදහා වාස්තු
02 . Commercial Vaasthu | බාහිර ස්ථාන සදහා වාස්තු
03 . Spiritual Vaasthu | පොදු ස්ථාන සදහා වාස්තු
  
මෙම විෂය පථය
1.පොලොව - Bhoomi
2.ගොඩනැගිල්ල - Prasada
3.චංචල වස්තු - Yaana
4.ගෘහ භාන්ඩ - Sayana


     

No comments:

Post a Comment